ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මගින් ටොරන්ට් ෆයිල් බාගතකර ගැනීම
මම මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් බාගන්න අකමැති,කම්මැලි උදවියට නම් අපූරු උපදෙසක්.මේකයි සිද්ධිය,BTaccel කියක වෙබ් අඩවිය මගින් අපේ ටොරන්ට් ෆයිලය ඹවුන්ගේ ඉඩකට බාගනීමක් කරගන්නව.එය සිදුකරන්නෙ ඉහල වේගයකින්.මිනිත්තු කිහිපයකින් මේ දේ සිදුවෙනව.(සීඩර්ස්ල සැලකිය යුතු මට්ටමක සිටිනවා නම් පමණි) ඹවුන් එය බාගෙන ඉවර වුනාම ඊ මේලයක් මගින් අපට එය දැනුම් දෙනව.පසුව ඹවුන් දෙන ලිපිනයක් මගින් අපට සාමාන්ය්‍ය ෆයිලයක් ඉන්ටනෙට් මගින් බාගන්න ආකාරයට බාගන්න පුලුවන්.
අපිට කලින් වෙනත් කෙනෙක් අපි බාගන්නයන ෆයිලය බාගෙන තිබුනොත් මා කලින් කී ආකාරයට හිදිමට අවශ‍්‍ය නැත,එවෙලේම එය බාගත හැක.
4 ප්‍රතිචාර:
මචන් ගින්දර වැඩක්
මට හද්දිසියෙ 4න් එකට ගේම්ස් වගයක් ගන්න ඔන වෙලා මෙක තමයි මට උදව් උනේ
තෑන්ක්ස්
@Media Wiki, එල එල සහෝ
Post a Comment