Wednesday, April 09, 2025

මේ ඹබගේ පලමු පැමිණිමයි.....,සිත්තම‍ට සාදරයෙන් පිළිගණිමු!!!කමෙන්ටුවක් දමා අපිව දිරිමත් කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු....

Golmaal 3 (2010) ඇඟිල්ල පරිස්සම් කරගෙන බලන්න..




ඔන්න ආපහු සමාව........එනව කියපු දවසෙ එන්න බැරි වුනාට. මොකද අපි දෙන්නට අඟහරුවාදා පොඩි වැදගත් දවසක්...දැන් අහන්න එපා ඒ මොකද කියල......හිහ්..හ්. හරි හරි අපි හිතනව ඔයාල අපිට සමාව දුන්න කියල. ඔන්න ඉතින් ඒකටත් එක්ක පට්ට විදිහට හිනායන සිත්තමක් අරගෙන තමයි අද ඇවිල්ල ඉන්නෙ.


මේ සිත්තමේ ඉන්න අයව අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනෙ නෑනෙ..,IMDb එකේ 5.0ක සාමාන්‍යක් ලැබිල තියෙනව.
මෙන්න මේකයි එහෙනම් සිත්තම.
මේකෙ ඉන්නෙ කොල්ලො පස් දෙනයි එක කෙල්ලයි. එක කොල්ලෙක්ට ඇඟිලි පෙන්නන්න බෑ. තව එක්කෙනෙක් ගොතයි. තව කෙනෙක් ගොලුයි. අනිත් ඩබල පිස්සු පොරවල් දෙන්නෙක්. මේ අය වෙන වෙනම ලඟ ගෙවල් දෙකක ඉන්නෙ. එක කොල්ලො තුන්දෙනෙක් වෙනම සෙට් එකක්. කෙල්ලයි අනිත් කොල්ලො දෙන්නයි වෙනම සෙට් එකක්. මේ දෙගොල්ලො පට්ට තරහයි. එක සෙට් එකක් කරන්න හදන දේම අනිත් සෙට් එකත් කරනවා. ඒක නිසා ඉවර වෙන්නෙ වලියකින්. එහෙමත් වලි, හිනාවෙලාම ඇතිවෙයි. ඔය හය දෙනා වටේ කතාව නියෙමෙට සිත්තම් වෙලා තියෙනව. මේගොල්ලො හොඳ හොඳ දේවල් කරනව ඒ ඔක්කොම ඉතිං කියන්න බෑනෙ නේ.........ඒක නිසා ඔයාලම බලල ඇතිවෙනකන් හිනාවෙන්නකො.
මෙන්න එහෙනම් බාගන්න,






යනකොට මතක ඇතුව ඔයාලගෙන් වචන දෙක තුනක් මෙතන කොටල යන්න අමතක කරන්න එපා........



මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


4 ප්‍රතිචාර:

Anonymous said...

mekanam marai

ඇන්ඩ්‍රොයිඩ් sachiya said...

Ela

ඇන්ඩ්‍රොයිඩ් sachiya said...

Ko bn sub

Admin said...


Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha