මෙ සිත්තම හැඩ කරන්නෙ අපි ආසම නලු නිලි පිරිසක්....ඒ
Akshay Kumar,Ritesh Deshmukh,Arjun Rampal,
Dipika Padukaon,Lara Dutta.
මෙකයි කතාව...අරුශ් කියන්නෙ ඉපදුන දවසෙ ඉදන්ම අවාසනාව කරේ තියන් ඉන්න පොරක්.....කොටින්ම කයනවනම් මෙයාට රස්සාවක් වත් තිබ්බෙනෑ ලබුනත් මෙයගෙ අවාසනාව නිසා ඒ හැම දේම නැති වෙනව...එත් එකම එක රස්සාවක් මෙයාට ලබුන ඒ තමයි අවාසනාවෙන් ලොකෙ කරන්න පුලුවන් එකම රැකියව....මොකද්ද දන්වද ඒ...... කැසිනො 1කක ජොබ් 1ක්....මෙයාට එකෙ කරන්න තීයෙන්නෙ කැසිනො 1 පරාද වෙද්දි කැසිනො1ට අවිත් ඔට්ටු දාන තැන්වල ඉන්න තමයි ....මෙයාගෙ අවාසනාව නිසා එත්න ඔට්ටු අල්ලන හැමොම පරාද වෙනව බලන්න කොහොමද ජොබ් 1අ?????හික්ස්... කොහොම හරි ඒ ජොබ් 1ත් මෙයට එපා වෙලා මෙයා යනව එයගෙ පොඩි කාලෙ යාලුව ලගට එය තමයි මෙයාගෙ අවාසනාව දරාගෙන මෙයත් එක්ක හිටපු එකම කෙනා....එහෙදි තමයි මෙයාට විවාහ වෙන්න ලැබෙන්නෙ....ඒත් අවාසනාව කියන්නෙ මෙයා බැදල මංගල රාත්‍රියෙදි කෙල්ල මුව දාල වෙන කොල්ලෙක් එක්ක යනව.....මෙක දරාගන්න බරුව මෙය මුහුදට පනිනව......හරියට ම මම මෙ කිවුවෙ සිත්තමෙන් 5න් 2ක් විතර.ඊට පස්සෙ මොකද උනෙ බලන්න ඔනෙ නම් බගන්නම වෙනව.....
බඩ පලෙන්න හිනවෙන්න පුලුවන් සිවුම් රස තීයෙන්නෙ...නිකන් කිතිකවා ගන්න ඔනි රස නෑ මෙකෙ.....
ඔයල සිත්තම බලල ඉවර උනාම එක වචනයක් කටේ තියෙයි "I'm Joking!"
බාගෙනම රස විදින්න...............
ඹබ මෙම ලිපියට කැමතිනම් ඹබගේ මිතුරන්ට share කර, කමෙන්ටුවක් දමා අපිව දිරිමත් කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.......
ඹබ මෙම ලිපියට කැමතිනම් ඹබගේ මිතුරන්ට share කර, කමෙන්ටුවක් දමා අපිව දිරිමත් කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.......
6 ප්‍රතිචාර:
hina wenna nam maru FILM eka. mama beluwe giya sumane..
tnx kumara 4 ur comment
elazzzzz......
Mama Meeya Beautiful Artirrrrcle
I'm Joking ;q
Post a Comment