Our Family Wedding (2010) ඒකත් සිරි සුභ මන්ගලම් කිවුවලු



පොඩි පොඩි කරදර වගයක් උන නිසා දවස් දෙක තුනකින් සිත්තමක් දෙන්ට බැරි උනා නෙ, ඔන්න ඉතින් අද ඒකටත් හරියන්න හොදට හිනාවෙන්ට පුලුවන් සිත්තමක් දෙන්නයි හදන්නෙ........
මෙක ඇවිත් හොද කොමඩියක්,සිත්තමෙ කතාව මෙකයි.......
කලු ජාතික තරුණයෙක් හා මෙක්සිකානු තරුණියක් අදරේ කරන්න ගන්නව. සිත්තම ගලයන්නෙ ඔවුන් ගේ විවාහ උත්සවය හා ඒ අවට ක්‍රියාකාරකම් තමයි.......වැඩෙ කියන්නෙ මාමන්ඩිල දෙන්න මීට කලින් හමුවෙල හොදට දන්න දෙන්නෙක් ඔවුන් දෙන්න තමයි අපිව හිනස්සන්න මෙ සිත්තමෙ ඉන්නෙ.....
කොටින්ම කිවුවොත් විවාහයට ඔවුන් දෙන්නගෙ වැඩි කැමත්තක් නෑ මොකද ඔවුන් දෙන්න ඒ තරම් හොද යාලුකමක් නෑ, එක සිත්තම බලන අතරෙදි තෙරේයි.......
ජතීන් දෙකක් නිසා ඔවුන් ගෙ සන්ස්කෘතින්ද වෙනස් එක ඊට වඩා අතල්.........මොකද කියල බලන්න බාලම බලන්න ඔන........

http://iviara.com/Download_button.png


0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha