IMDB වල 6.5/10 එසවීමක තියනව මේ සිත්තම.ඒ වගේම සම්මාන 4කට නිර්දේශ වෙලා ඒඉන් සම්මාන 2ක් ලබාගෙන තියනව.සම්මන වර්ග මෙන්න මෙව MTV Movie Awards People's Choice Awards,USATeen Choice Awards. ඔන්න ඒ ගැන විස්තරයක් ඹ්නෙනම් මෙතනින් බලන්න.....
කතාව මෙකයි.......,
Maikal කියන්නෙ වයස 37ක පුත්ගලයෙක්.ටිකක් විතර ආතල් එකේ ඉන්න පොරක්.මෙයාටම හරියන ගජයෙකුත් පොරට ඉන්නව.දවසක් මෙයා කාර් එකෙන් යද්දි මනුස්සයෙක් පාලමකින් ගගකට පනින්න හදනව.ඒක දැකපු Maikal ඔහුව බෙරගන්න හිතාගෙන ඔහුත් වතුරට පනිනව...වෙන්නෙ මහ පිස්සු වැඩක්...ඔහු ගොඩට එද්දි අවුරුදු 20ක් ඔහුගෙ වයසෙන් අඩුවෙල ඒ කියන්නෙ දැන් ඔහුට වයස 17...ඔහූ මෙ සිද්දිය ඔහුගෙ යලුවට කියනව...Maikal ට ඔනි නැවතත් පාසලට යන්න.....කොහොමහරි පසලට අතුලු උනා කියමුකො එතනින් තමයි ගේම පටන්ගන්නෙ....පොරට ලවු 1ක් එහෙම හරියනව හබයි ඒකටත් අපිට වගේ කාක්කො පිරිල...කටඩ අනෙ බාදා නැත්තෙ නෙ??? හික්ස්
අයෙත් Maikal පරන තත්වෙට එන්න පුලුවන් වේද???
ලවු එක හරියයිද???
ප්‍රශ්න ගොඩයි නේ බාගෙනම බලන්න....
3 ප්‍රතිචාර:
i like this movie...thnx 4 sharin.....
@ Shadow/හේමලයා,ඹයාල වෙනුවෙන්ම තමයි සහෝ සිත්තම තියෙන්නෙ
Baccarat - Play to win, no risk, and a chance to win
Play 바카라 Baccarat online! This game offers up to four variants, with four symbols to choose from: a straight, 바카라 사이트 baccarat, and a double-zero. The game หาเงินออนไลน์ has
Post a Comment