ඔන්න හාහාපුරා කියල හින්දි සිත්තමක් දෙන්න ඹ්න කියල හිතුන.මෙ සිත්තමත් උනු උනු සිත්තමක් කිවුවොත් වරදි නෑ.මොකද මෙකත් මෙ වසරෙ අප්‍රෙල් මුල සතියෙ නිකුත් වුන සිත්තමක්.
ටිකක් තාක්ශනෙත් එක්ක යන හින්ඩදි සිත්තම් කලාවෙ නව පිම්මක තමයි මෙ.මොකඩ ඩූම් 2 වල වගෙ හෙන හෙන ගැජමටික්ස් ටිකක් මෙකෙත් තියනව.ප්‍රධාන චරිතය තමයි Prince ඒ කියන්නෙ Vivek Oberoi.
කතාවෙන් ටිකක් කියන්නම් මම,සිත්තම පටන්ගන්නෙම හෙන රොබරියකින් ආයෙ අඩෙනව එක දැක්කම.කොහොම හරි Prince තමයි ඒ කාලෙ ඉන්න හොදම වැඩකාරය.බලනකොට ඔයලට එක තෙරේයි.කොහොමහරි දවසක් උදේ නැගිටිනකොට මෙ යොදයට මුකුත්ම මතක නැ අඩුම ගනෙ එයගෙ නමවත්.....
කොහොම හරි මිනිහ පොලිස් අත්තඩන්ගුවට පත්වෙනව හැබයි රහස් පරීක්ශක අන්ශයට.එහෙට මෙයව ගෙන්නල්ල මොහුගෙ මතකය පරීක්ශා කරනව කලින් හොරකම් ගැන දැනගන්න.....
මහ පුදුමයක් මෙයාට තීයෙන්නෙ එක දවසක මතකයක් විතරයි එක කොහොමද උනෙ???? එක අපිට වගෙම ඔහුටත් ගටලුවක්.......
ඉස්සරහට ඔහුට ලොකු ලොකු කරදරවලට මුහුන දෙන්න සිද්දවෙනව......හතුරොත් යහලු වෙස් අරන් මොහුව රවට්ටනව.......අයි ඉතින් මුට මෙලොදෙයක් මතක නෑ නෙ හික්ස්.
මොහුගෙ මතකය නවත ලබගන්න හකිවෙද?????
නවතත් අර කම්බ හොර තනතුරට මොහු යාවිද?????
බගෙනම බලන්න
හැමදාමත් කියනව වගෙ කමෙන්ටුවක් දාල යන්න!!! වෙන ඉතින් ඔයලගෙන් මුකුත් ඉල්ලන්නෙ නෑ!!!!
4 ප්‍රතිචාර:
මමනම් මේක බැලුවා.
හොඳයි
testing
@ පොඩි මෑන්, කමෙන්ටුවට ස්තුතී
maru
Post a Comment