Johnny English Reborn (2011) හිත පිරෙන්න හිනා වෙන්න,




අද සිත්තමෙන් ඔයාලට ඇති වෙනකන් හිනා වෙන්න ජොලි සිත්තමක් අරගෙනයි අපි ආවේ. කාලෙකින් හිනවුනේ නැත්නම් මෙන්න හිනාවෙන්න. මේ වගේ හැමදාම අපි ඔයාලට හොදම දේ දෙන්න සැදී පැහැදී ඉන්නව. ඔය කියෙව්ව මදැයි, මෙන්න එහෙනම් කතාව...

මේ සිත්තමේ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න බීන්. මේකට IMDb 6.7ක සාමාන්‍ය අගයක් ලැබිල තියෙනව. මේක ක්‍රියදාම සිත්තමක් විදිහට හැඩ වුනත් බීන් ගෙ සුපුරුදු චරිතය ඒ තුල තියෙනව.

ඉස්සෙල්ලාම ජොනී විශේශ පුහුනුවක් එහෙම ලබල තමයි වැඩේට බහින්නෙ. පුහුනුව කොහොමද කියලා බලන්නකෝ....හිහ්..
කොච්චර පුහුනුවක් තිබ්බත් ඉතින් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන එක බලද්දි තේරෙයි.
මෙයාට සැක කරුවෙක් හොයන මෙහෙයුමක් කරන්න වෙන්නෙ. ඒකෙදි එයාට නියම උපකරන ටිකක් දෙනව. ඒ වගෙන් එයා කොහොම ප්‍රයෝජන ගනීද?..ටිකක් හිතාගන්න පුලුවන්නෙ,.... එල එල දේවල් එලිවෙන ජාමෙට වගේ, මේකෙ ජොලි ජොලි දේවල් බලන වෙලාවට. පුලුවන්නම් හිනා නොවී ඉන්න බලන්න. ඔය ඇති.. කොහොමද කියල බලලම තීරනය කරන්නකො....


මෙන්න එහෙනම් බාගන්න,

700MB කොපිය බාගන්න!

මේ ගැන ඔයලගෙන් අඩුම තරමෙ වචනයක් වත් තියල යන්න අමතක කරන්න එපා.


මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha