Final Destination 3 (2006) මැරෙන හැටි දකින්න...



අද සිත්තමෙන් ඔයාලට අරගෙන ආවෙ 18+ සිත්තමක්..හා..හ.. එක දැක්ක ගමන් යන්නද හැදුවෙ....හිහ්..එහෙමමත් නෙමෙයි. මේකත් එක්තරා විදිහකට SAW වගේ තමයි...ඒක නිසා ඒකෙදි කියපු දේම තමයි කියන්න තියෙන්නෙ..ඔයාල හීනෙන් බයවෙන්න ගත්තොත් ඒකට අපිට වග කියන්න වෙලා අපි ඩබලව පොලීසියෙන් කුදලගෙන ගියොත් මොන දෙයියන්ට කියන්නද?

මේ සිත්තමට IMDb එකේ 5.8 ක සාමාන්‍යක් ලැබිල තියෙනව..අපි නම් හිතන්නෙ ඒකට හේතුව ඉස්සෙල්ල වගේම මේකෙත් අමු අමුවෙ පෙන්වන දර්ශන වෙන්න ඇති..කොහොම වුනත් මේ සිත්තම නිර්මාන ශීලී අතින්නම් ඉහලයි.

මේකෙදි වෙන කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. කතාවෙ හැටියට මේකෙ ඉන්න එක කෙල්ලෙක්ට අනාගතය දකින්න පුලුවන්.. එයාට ඒගැන තේරෙන්නෙ එයා එයාගෙ මිතුරන් එක්ක විනෝද වෙන වෙලාවක, විනෝදෙ කොහෙන්ද නතර වෙන්නෙ කියල බලන්නකො....එයා සෑහෙන උත්සාහ කරනව ස්වභාව ධර්මයට විරුද්දව මැරෙන්න යන අයව බේරගන්න...ඒත් එයා සාර්ථක වෙයිද?...මාර ප්‍රෂ්නෙ නෙ...ඒකට උත්තර හොයාගන්න ඉතින් බලන්නම වෙනව....මතක තියාගන්න හොඳේ මේක පොඩි අයට හොඳ නෑ.....බලල එහෙම අහුවෙන්න එපා......අපිට නෙමේ පොලීසියට..හිහ්.....යන්නම්...රෑට නපුරු සිහින නොපෙනේවා කියල ප්‍රාර්ථනා කරනව.
මෙන්න එහෙනම් බාගන්න,



ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් බාගන්න!


හිත හැදෙන්න වචනයක් දෙකක් තියල යන්න හොඳේ.!!


මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


1 ප්‍රතිචාර:

Anonymous said...

mmmmm meka mama baluwa niamai.aye balamu!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha