Force (2011)ජීවිතයට මුහුන දෙන හැටි ඉගෙන ගන්න..


අද ඔන්න ටික කාලයකට පස්සෙ අපි අසල්වැසි රටේ සිත්තමක් ඔයාලට අරගෙන ආව. ආදර කතාවක් එක්කම නියම වැඩ ටිකක් තියෙන එල සිත්තමක්. මේක බැලුවට පස්සෙ තමන්ගෙ ජීවිතේ ගැනත් ආපස්සට හැරිල බලන්න හිතෙන්නෙ නැද්ද කියල බලන්න. ඒ තරමට මේක අපේ කොල්ලන්ට වැදගත්. මොකද තමන්ට ජීවිතේ තියෙන වැදගත් කියන දේවල් වෙනත් අරමුනු නිසා අපිට අහිමි වුනොත්..., ජීවිතෙන් පැනල යනවද?..ඒකට මුහුන දෙනවද?.

මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ වගේද?... හරි හරි මේ සිත්තම බැලුවම තේරෙවි මොනවද මෙයා මේ කිව්වෙ කියල.

මේකට IMDb එකේ 6.0ක සාමන්‍යක් ලැබිල තියෙනව. මේ සිත්තම ගොඩනැගිල තියෙන්නෙ ඉහල පොලිස් නිලධාරියෙක් වටේ. ඒ චරිතයට පන දෙන්නෙ සුපිරි නළු ජෝන්. එයා හිතන්නෙ එයාට දුර්වල තාවයක් තියෙන්න බෑ කියල. එත් කොහොම හරි අනෙ පවු ඒ කොල්ලත් අහුවෙනව. අන්න බලන්නකො කොල්ලන්ට ගිය කල...කොහොම උනත් මචන් අවසානයේ..................................................................................නම් දාල ඉවර වෙනව!

හහ්.. දැන් හිනා උනාට මේක බලල ඉවර උනාම...කියපු දේවල් එහෙමත් මතක් කරගන්න. බලමුකො එතකොටත් හිනා වෙයිද කියලා.



707MB කොපිය බාගන්න!

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් බාගන්න!






මේක වෙනුවෙන් වචන දෙක තුනක් වත් තියල යන්න අමතක කරන්න එපා......

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha