අද මම දෙන්න යන්නෙ සුපිරි වලි ටිකක් තියන සිත්තමක්.පරන උනාට මොකො මරු සිත්තම.IMDB වල 6.2/10 එසවීමක තියනව.Hong Kong සිනමාවේ තවත් එක් ඉදිරි පිම්මක් ලෙසයි මෙමෙ සිත්තම දිගහැරෙන්නෙ.......
මෙහෙමයි කතාව....,Dragon Tiger Gate කියන්නෙ සටන් කලාව උගන්නන අයතනයක්,මෙකෙ නිර්මාතෘ වරුන් 2නෙක් සිටිනව.ඒන් එක්කෙනෙක්ගෙ ලමයි 2න ගැනයි මෙ කතාව.....
පොඩිකාලෙම වැඩිමල් සහොදරය Dragon Tiger Gate අතහැර යනව......එකට හෙතුවත් සිත්තම තුල අවසනයෙ තියනව.....
බාල සහෝදරය තනිවෙනව......දවසක් අපන ශලවකදි මෙමෙ සහොදරයන් දෙදෙන මුන ගැහෙනව එත් මෙ මෙසයකදි නෙමේ පට්ට වලියකදි :D .....පොඩි කලෙ ඔවුන්ගෙ පියා විසින් මොවුන් 2නට මාල 2ක් දෙනව එක එකට සට් කොරන්න පුලුවන් මලයක්....කොහොමහරි අර වලිය සමකාමිලෙස ඉවරවෙනව.... :D පසුව බාල සහොදරයට තවත් පොරක් මුනගහෙනව,ඒත් පට්ට වලියකදි :D .ඔහු කියනව තමන්ට Dragon Tiger Gate තුල ඉගෙනගන්න ඔන කියල....
කොහොම හරි ඔහුගෙ සන්ගමේට මොහුත් සෙට් වෙනව....
දැන් ඔවුන්ට තියන අබියෝගය තමයි නැවතත් තම සොහොයුරා Dragon Tiger Gate වෙත ගෙන එම හා Dragon Tiger Gate1අ සතුරාගෙන් බෙරාගැනීම...ආ...... සතුර ගැන කියන්න බැරි වුනානෙ පොරනම් අමරු පොලක් සෙලම් නෑ.....
තම සොහොයුරා නැවතත් Dragon Tiger Gate තුලට ගෙනේමට හකිවෙද????
සතුරා පරාජය කිරිමට හකිවෙද????
අයතනය දියුනූ කල හකිවෙද????
ඩනගන්න ඔන නම් බගෙනම බලන්ට..........
කියන්න අමතක වුනා Hong Kong සිනමාවෙ සුපිරි තරු තමා මේ සිත්තම හැඩ කරන්නෙ...
එකදිගට බලන්න පුලුවන් සිත්තමක් බාගෙනම රසවිදින්න...
කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හොදේ........
6 ප්‍රතිචාර:
එල එල ඔහොමයන් මෙකනම් බානව අනිවා ස්තුති මචො....
@ දසුන්, සහෝ ඹයයි සිත්තමේ ආරම්බන කමෙන්ටුව දැම්මෙ.දිගටම මාත්එක්ක රැදී යින්න.ස්තුති

එල එල
niyamai obe support ekata ape pranamaya! mamath bagaththa maru film eka
@Kalinga ඹබටත්ස්තුතී සහෝ

@පොඩි මෑන්
onna kiwwa nesama banna damma hode
Post a Comment