Thursday, April 10, 2025

මේ ඹබගේ පලමු පැමිණිමයි.....,සිත්තම‍ට සාදරයෙන් පිළිගණිමු!!!කමෙන්ටුවක් දමා අපිව දිරිමත් කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු....

G.I. Joe: The Rise of Cobra (2009) මෙන්න තාක්ශනේ.....




අද මම කියන්න යන්නෙ ටිකක් විතර පරන සිත්තමක් ගනයි.මෙක IMDB වල 5.8/10 එසවීමක සිටිනව.මෙහි අද්‍යක්ශක වරය වන්නෙ Stephen Sommers.
කතාව ගැන කියනවනම් මෙකයි සිද්දිය අමරිකන් හමුදාවට අලුත් ම යුද අවියක් හදුන්වා දෙනව, මහ අරුම පුඩදුම ආයුදයක් නැනො තාක්ශණය බවිතයෙන් තමයි මෙ අවිය ක්‍රියාත්මක වෙන්නෙ.
කොහොමහරි මෙම අවිය හොරකම් කරන්න තව පිරිසක් ඉව අලමින් සිටිනව.ප්‍රතිවාදි පිලේ මිනිසුන් නැනො තක්ශනය බවිතයෙන් සැදුනු මිනිසුන් පිරිසක්.වැඩෙ ලෙසිනෑ ඔවුන්ගෙ අයුදත් දරුණු ඒව......
නවීන තක්ශනයේ ඉහලම බාවිතයක් මෙම සිත්තම තුල දැකගන්නට පුලුවන්. නොපෙනිසිටින අදුම්,වෙගය වැඩි කරගතහැකි අදුම් වගේ අරුම පුදුම දේවල් වලින් බහුල සිත්තමක් මේක.
කොහොමහරි අර මම කලින් කියපු අයුදය සතුරන් අතට පත්වෙනව. අමරිකාවෙ විශේෂ බලකායට නැවතත් මේ අයුදය ගන්න පුලුවන් වේද?????
නැත්නම් ඔවුන් එම අයුදයෙන් ලොකය විනාෂ කරයිද????
බාගෙනම බලන්න.......
පලමු ඉදිරිපත් කිරිම නිසා ඔයාලගෙ ප්‍රතිචාරය වැදගත් වේවි මට.......
අඩුපාඩු තියනවනම් කියන්න මට, සතුටින් හැමදේම බරගන්නව........
ලියික් 1ක් හරි දාල මාව දිරිමත්කරන්න.........
අලුත් සිත්තමකින් නවතත් හමුවෙමු.........
හැමෝටම ස්තුතියි.......!!!!


http://iviara.com/Download_button.png


0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha