කාලෙකට පස්සෙ ආයෙත් ඔන්න අපි වැඩේට බැස්ස!වැඩි කතා ඕනෙ නෑ, මේකයි සිද්දිය!පොඩි කොල්ලෙක් යින්නව.පොරට සෙල්ලම් කරන්න බෑ.දවසක් මෙයාට බෝලයක් හමුවෙනව.මේ බෝලෙට කතා කරන්න පුලුවන්.ඒත් මේ බෝලෙ සෙල්ලම් කරන්න කැමති නෑ මොකද බැට් එකෙන් බෝලෙට ගහන නිසා!මේ කොලුවට අවසානෙට බැට් එකයි බෝලෙයි යාළුකරගන්න තමන්ගෙ අරමුණ ඉටුකරගන්න වෙයිද?බාලම බලන්න ලස්සන සිත්තමක්!
4 ප්‍රතිචාර:
baluwa meka niamai aye balamu
Fck
Komda sub ganne
Post a Comment