මෙන්න අපි සිත්තමෙන් තව අලුත් සිත්තමක් අරගෙන ඔයාලා හොයාගෙන ආවා.සිත්තමේ අපි හිතන විදිහට නම් මෙක මේ කලෙට ගොඩක් ගැලපෙනව.මොකද තමන් ගැන විතරක් හිතල වැඩ කරන කලෙක වෙනස් විදිහකට හිතන්න සිත්තමෙන් ඔයාලට අදහසක්....
මේකට IMDb 5.9 ක් වගේ සමාන්‍ය අගයක් ලැබිල තියෙන්නෙ ඒත් මම හිතන විදිහට නම් මේකට මීට වඩා තැනක් ලැබෙන්න ඕනෙ. ඔයාලත් බලලම කියන්න මගේ කතාව හරිද කියල.
ඔන්න එහෙනම් මෙන්න මේකයි කතාව.,
මේ සිත්තම ගෙතිල තියෙන්නෙ මැරීන් සෙබල කන්ඩායමක් වටේ.මේකෙ ප්‍රදාන චරිතය තරමක්, අනෙක් කන්ඩයමේ අයට වඩා වයසයි.එත් ඔහු කොච්චර පරාර්තකාමිද කියල බැලුවොත් තේරෙයි.
මෙ කන්ඩායමට නොසිතු වෙලාවක ලොකු අභියෝගයකට මුහුන දෙන්න වෙනව.ඒ පිටසක්වල ආක්ක්‍රමනයකට, එයාල කරන්න තියෙන්නෙ සාමන්‍ය ජනතාව බේරගන්න තමන්ගෙ ජීවිතේ පරදුවට තියන්න. එත් ඔවුන් මැරීන්ල වුනාට තමන් අදරය කරන ජීවිතයක් එයාලටත් තියෙනව...
කොහොම වෙයිද?, එයාලට රට බේරගන්න පුලුවන් වෙයිද?..
ඒකට ඉතින් මේ සිත්ත්ම බලන්නම වෙනව.
මෙන්න එහෙනම් බාගන්න,
වෙනද වගේම මේ ගැනත් අපිට ඔයලගෙ අදහස් ව්ටිනව, එහෙනම් ඒක ලොකු ගැම්මක් වෙයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..
2 ප්‍රතිචාර:
pattaine!
Very good
Post a Comment